Bachelor of Arts General (External) Degree Programශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව
Selection of Subjects/ විෂයයන් තෝරා ගැනීමේ ක්‍රම වේදය
- From Group 1/ පළමු කාණ්ඩය: Only One subject/එක් විෂයයක් පමණක්
- From Group 2/ දෙවන කාණ්ඩය: One or Two or Three Subjects/ විෂයයන් 1ක් හෝ 2ක් හෝ 3ක්
- From Group 3/ තෙවන කාණ්ඩය: One or Two or Three Subjects/ විෂයයන් 1ක් හෝ 2ක් හෝ 3ක්
Compulsory Course Units for the Degree/ උපාධිය සඳහා අනිවාර්ය විෂයය ඒකක
- Career-Based Information Communication Technology/ වෘත්තීය අභිමුඛ ඉංග්‍රීසි භාෂාව
- Career-Based English/ වෘත්තීය අභිමුඛ තොරතුරු තාක්ෂණය
Compulsory Work-based Training/ අනිවාර්ය සේවය පදනම් කරගත් පුහුණුව
- Work-Based Training/ අනිවාර්ය සේවය පදනම් කරගත් පුහුණුව
Group 1/ පළමු කාණ්ඩය
- Sociology (සමාජ විද්‍යාව)
- Psychology (මනෝවිද්‍යාව)
- Sinhala (සිංහල)
- Mass Communication (ජනසන්නිවේදනය)
- Buddhist Culture (බෞද්ධ සංස්කෘතිය)
Group 2/ දෙවන කාණ්ඩය
- Economics (ආර්ථික විද්‍යාව)
- Political Science (දේශපාලන විද්‍යාව)
- Geography (භූගෝල විද්‍යාව)
- Archaeology (පුරාවිද්‍යාව)
- Anthropology (මානව විද්‍යාව)
- Library and Information Science (පුස්තකාල හා විඥාපන විද්‍යාව)
- Development Studies (සංවර්ධන අධ්‍යයනය)
- International Studies (ජාත්‍යන්තර අධ්‍යයනය)
- Social Statistics (සමාජ සංඛ්‍යානය)
- Tourism and Cultural Resource Management (සංචරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය)
- History (ඉතිහාසය)
- Philosophy (දර්ශනය)
Group 3/ තෙවන කාණ්ඩය
- Buddhist Philosophy (බෞද්ධ දර්ශනය)
- Buddhist Psychology (බෞද්ධ මනෝවිද්‍යාව)
- Pali (පාලි)
- Sanskrit (සංස්කෘත)
- Hindi (හින්දී)
- German (ජර්මන්)
- Russian (රුසියන්)
- Chinese (චීන)
- French (ප්‍රංශ)
- Japanese (ජපන්)
- Christian Culture (ක්‍රිස්තියානි සංස්කෘතිය)
- Western Classical Culture (බටහිර සම්භාව්‍ය සංස්කෘතිය)
- Drama and Theatre (නාට්‍ය හා රංග කලාව)
- Image Arts (ප්‍රතිබිම්භ කලා)
- Performing Arts Music (ප්‍රාසාංගික කලා සංගීතය)
- Performing Arts Dancing (ප්‍රාසාංගික කලා නර්තනය)
- Visual Arts and Design (දෘශ්‍ය කලා හා සැලසුම්කරණය)
- Linguistics (වාග් විද්‍යාව)
- Vastusasthra (වාස්තු විද්‍යාව)
- Literary Criticism (සාහිත්‍ය විචාරය)
**Candidates those who do not possess the qualifications stated in the documents above, can apply for registration if they have obtained any one of the following qualifications which are accepted by the University of Kelaniya.
- Passed the Pracina Intermediate Examination of the Sri Lanka Oriental Languages Society. (Sri Lanka Pracina Bhasopakara Samitiya.)
- Diploma of the Bandaranaike International Studies Centre in Colombo.
- Passed the Final Examination of the Sri Lanka Law College.
- Obtained a Trained Teacher's Certificate of the Department of Education.
- A degree of a recognised University.
- Passed the Final Examination of the Sri Lanka Library Association.
- Passed the Diploma of the Institute of Workers' Education.
- Associate Membership of the Sri Lanka Institute of Chartered Accountants.
- Membership of the Chartered Institute of Management Accountancy (CIMA).
- Higher National Diploma in Accountancy or Higher National Diploma in Commerce of the Sri Lanka Technical College.
- A Diploma in Business Studies awarded by a former affiliated University or a recognized polytechnical Institute.
- Completed one-year service as a commissioned officer of a permanent unit of the Sri Lanka Army, Navy or Air Force.
- An officer in the Sri Lanka Administrative Service who has passed the examination for recruitment to Class III of the Sri Lanka Administrative Service.
- The two year National Certificate in Business Studies of the Sri Lanka Technical College.
- Diploma in Buddhism of the Sri Lanka Buddhist and Pali University.
- Diploma in Mass Media of the University of Colombo.
- Diploma in Banking of the Sri Lanka Banker's Institute.
- Diploma in Agriculture of the Amparai Hardy Technical College.
- Passed the Foundation Course in Social Studies of the Open University of Sri Lanka.
- Passed the Professional Advanced Certificate course in Library Science & Documentation of the University of Kelaniya.
- Passed the Agriculture Diploma course, Aquinas University.
- Diploma in Computer System Design (English Medium), National Business Management Institute
- Higher Diploma in Computer based Information System (English Medium), National Business Management Institute
- Diploma in Business Management (English Medium), National Business Management Institute
- Advanced Diploma in Industrial Engineering (English Medium), National Business Management Institute
- Diploma in Marketing Management (English Medium), National Business Management Institute
- Diploma in Business Management (Sinhala Medium), National Business Management Institute
- Diploma in Personnel Management (English Medium), National Business Management Institute
- Diploma in Personnel Management (Sinhala Medium), National Business Management Institute
- Diploma of the Institute of Chartered Technicians, having passed all three stages.
- Diploma in Mass Communication, University of Kelaniya
- Passed the London Advanced Level Examination
- Agricultural Diplomas of Technical Colleges in Dambulla, Palwehera, Kuliyapitiya
- Diploma in History, University of Kelaniya
- Diploma in Professional English, University of Kelaniya
- Diploma in Sinhala, University of Kelaniya
- Diploma in Psychology, University of Kelaniya
- Diploma in Buddhist Studies, University of Kelaniya
- Diploma in Tamil, University of Kelaniya
- Diploma in Archaeological Heritage, University of Kelaniya
- Diploma in Korean Language, University of Kelaniya
- Diploma in French, University of Kelaniya
- Diploma in Hindi, University of Kelaniya
- Diploma in Public Relation, University of Kelaniya
- Any other qualification acceptable to the Senate of the University of Kelaniya
**ඉහත දැක්වෙන අවශ්‍යතා සම්පූර්ණ නොකරන එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමත කොට ඇති පහත සඳහන් සුදුසුකම්වලින් එකක් හෝ සම්පූර්ණ කර ඇති සිසුන්ට ද අපේක්ෂිත උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට අයදුම් කළ හැකි ය.
- ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපාකාර සමිතියේ ප්‍රාචීන මධ්‍යම පරීක්ෂණයෙන් සමත් වී තිබීම.
- කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත් වී තිබීම.
- ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් සමත් වී තිබීම.
- අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුහුණු ගුරු සහතික පත්‍රය හෝ අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු ඩිප්ලෝමා සහතිකය
- පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා තිබීම.
- ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ අවසාන පරීක්ෂණයෙන් සමත් වී තිබීම.
- සේවක අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත් වී තිබීම.
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආශ්රිත සාමාජිකත්වය ලබා තිබීම.
- පිරිවැය හා කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සාමාජිකත්වය ලබා තිබීම.
- ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව හෝ උසස් ජාතික වාණිජ ඩිප්ලෝමාව හෝ සමත්ව තිබීම.
- පෙර තිබූ කනිෂ්ඨ විශ්වවිද්‍යාල මගින් හෝ පිළිගත් බහු තාක්ෂණික ආයතනයක් මගින් හෝ පිරිනමන ලද ව්‍යාපාර අධ්‍යයනය පිළිබද ඩිප්ලෝමා සහතිකය.
- ශ්‍රී ලංකා යුද්ධ, නාවික හෝ ගුවන් හමුදාවේ ස්ථීර බලකායක අධිකාරිලත් නිලධාරියෙකු වශයෙන් වසරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබීම.
- ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන පන්තියට බඳවා ගැනීමේ සීමිත විභාගයෙන් සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳී සිටින නිලධාරියෙකු වීම.
- ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ දෑ අවුරුදු ජාතික සහතිකය.
- ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධධර්මය පිළිබඳ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත් වී තිබීම.
- කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව සමත් වීම.
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු කටයුතු පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සමත් වී තිබීම.
- අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව සමත් වීම.
- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන පදනම් පාඨමාලාව සමත් වීම.
- කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා හා ප්‍රලේඛන සේවා වෘත්තීය උසස් සහතික පත්‍ර පරීක්ෂණයෙන් සමත් වීම.
- ඇක්වයිනාස් කෘෂිකාර්මික ඩිප්ලෝමා පාඨමාලාව සමත් වීම.
- ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය විසින් නිකුත් කරනු ලබන පහත සඳහන් ඩිප්ලෝමා පාඨමාලාවලින් එකක් සමත් වීම.
- Diploma in computer system design (English Medium)
- Higher Diploma in computer Based Information System (English Medium)
- Diploma in Business Management (Sinhala / English Medium)
- Advance Diploma in Industrial Engineering (English Medium)
- Diploma in Marketing Management (English Medium)
- Diploma in Human Resource Management (Sinhala / English Medium)
- ගණකාධිකාරී ශිල්පීන්ගේ ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලාවේ අදියර තුනෙන් ම සමත්ව ලබා ගන්නා ඩිප්ලෝමා සහතිකය
- කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව සමත් වීම.
- ලන්ඩන් උසස් පෙළ පරීක්ෂණයෙන් සමත් වීම
- දඹුල්ල, පැල්වෙහෙර, කුලියාපිටිය, කාර්මික විද්‍යාලීය කෘෂිකර්ම ඩිප්ලෝමාව සමත්වී තිබීම.
- කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් සමත් වීම.
- ඉතිහාසය ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- වෘත්තීය ඉංගී්රසි ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- සිංහල ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- මනෝවිද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- දෙමල ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- පුරාවිද්‍යා උරුමය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- කොරියන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- ප්‍රංශ භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- හින්දි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- මහජන හා මාධ්‍ය සම්බන්ධතා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - කැලණිය විශ්වවිද්‍යාලය
- මීට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව මඟින් පිළිගනු ලබන වෙනත් සුදුසුකම් ඇති අයට අදාළ පාඨමාලාව සඳහා අයදුම් කිරීමට ඉඩ සලසා ඇති අතර, ඒ පිළිබඳ සනාතන සභා තීරණය අවසන් තීරණය වේ. (ඩිප්ලෝමාවක් සමත් විම)
Course Fee For (2024)
Programme Duration: 3 Years
Application Fee: LKR 1,000.00
Course Fee: LKR 100,000.00
Year 1 |
1st Installment |
LKR 20,000.00 |
Must be paid at the Registration |
2nd Installment |
LKR 25,000.00 |
Must be paid before the Year 1 Final Exam |
|
Year 2 |
3rd Installment |
LKR 22,000.00 |
Must be paid before 2 months from the Year 1 Final Exam |
4th Installment |
LKR 18,000.00 |
Must be paid before the Year 2 Final Exam |
|
Year 3 |
5th Installment |
LKR 15,000.00 |
Must be paid before the Year 3 Final Exam |
පාඨමාලාවේ කාලසීමාව: අවුරුදු 3 යි
අයදුම්පත් ගාස්තුව: රු. 1,000.00
පාඨමාලා ගාස්තුව: රු. 100,000.00
පළමු වසර |
පළමු වාරිකය |
රු. 20,000.00 |
ලියාපදිංචි වීමේදී ගෙවීම සිදුකළ යුතුය |
දෙවන වාරිකය |
රු. 25,000.00 |
පළමු වසර විභාගයට පෙර ගෙවීම සිදුකළ යුතුය |
|
දෙවන වසර |
තුන්වන වාරිකය |
රු. 22,000.00 |
පළමු වසර විභායගෙන් මාස 2ට පසු ගෙවීම සිදුකළ යුතුය |
හතරවන වාරිකය |
රු. 18,000.00 |
දෙවන වසර විභාගයට පෙර ගෙවීම සිදුකළ යුතුය |
|
තුන්වන වසර |
පස්වන වාරිකය |
රු. 15,000.00 |
තුන්වන වසර විභාගයට පෙර ගෙවීම සිදුකළ යුතුය |
Course Fee For (2019-2023)
Programme Duration: 3 Years
Application Fee: LKR 1,000.00
Course Fee: LKR 86,000.00
Year 1 |
1st Installment |
LKR 15,000.00 |
Must be paid at the Registration |
2nd Installment |
LKR 17,000.00 |
Must be paid before the Year 1 Final Exam |
|
Year 2 |
3rd Installment |
LKR 15,000.00 |
Must be paid before 2 months from the Year 1 Final Exam |
4th Installment |
LKR 17,000.00 |
Must be paid before the Year 2 Final Exam |
|
Year 3 |
5th Installment |
LKR 22,000.00 |
Must be paid before the Year 3 Final Exam |
පාඨමාලාවේ කාලසීමාව: අවුරුදු 3 යි
අයදුම්පත් ගාස්තුව: රු. 1,000.00
පාඨමාලා ගාස්තුව: රු. 86,000.00
පළමු වසර |
පළමු වාරිකය |
රු. 15,000.00 |
ලියාපදිංචි වීමේදී ගෙවීම සිදුකළ යුතුය |
දෙවන වාරිකය |
රු. 17,000.00 |
පළමු වසර විභාගයට පෙර ගෙවීම සිදුකළ යුතුය |
|
දෙවන වසර |
තුන්වන වාරිකය |
රු. 15,000.00 |
පළමු වසර විභායගෙන් මාස 2ට පසු ගෙවීම සිදුකළ යුතුය |
හතරවන වාරිකය |
රු. 17,000.00 |
දෙවන වසර විභාගයට පෙර ගෙවීම සිදුකළ යුතුය |
|
තුන්වන වසර |
පස්වන වාරිකය |
රු. 22,000.00 |
තුන්වන වසර විභාගයට පෙර ගෙවීම සිදුකළ යුතුය |
Examinations pertaining to external degree courses offered by the University are given below for the convenience of candidates.
Level One Examination (First Year)
Level Two Examination (Second Year)
Level Three Examination (Third Year)
The above examinations will be held at the end of every academic year in regional centers of the island, depending on the number of candidates.
විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන බාහිර උපාධි පාඨමාලාවලට අදාළ විභාග පහත දක්වා ඇත.
පළමු වසර විභාගය
දෙවන වසර විභාගය
තුන්වන වසර විභාගය
ඉහත විභාග අයදුම්කරුවන් සංඛ්‍යාව අනුව සෑම අධ්‍යයන වර්ෂයක් අවසානයේම දිවයිනේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල පවත්වනු ලැබේ.
All external degree examinations are conducted in Sinhala and English, other than language exams.
Changing the medium or subject registered
Each student will have one opportunity to change the medium of instruction or the registered subjects, within one month of registration with the CDCE. There after, the medium of instruction or the selected subjects cannot be changed under any circumstance.
භාෂා විභාග හැර අනෙකුත් සියලුම බාහිර උපාධි විභාග සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වනු ලැබේ.
ලියාපදිංචි වී ඇති මාධ්‍යය හෝ විෂය වෙනස් කිරීම
CDCE සමඟ ලියාපදිංචි වී මාසයක් ඇතුළත සෑම සිසුවෙකුටම මාධ්‍යය හෝ ලියාපදිංචි විෂයයන් වෙනස් කිරීමට එක් අවස්ථාවක් ලැබේ. ඉන් පසුව, කිසිදු හේතුවක් යටතේ ඉගැන්වීමේ මාධ්‍යය හෝ තෝරාගත් විෂයයන් වෙනස් කළ නොහැක.
A minimum of two weeks prior to the commencement of an examination every candidate eligible to sit the relevant examination will be issued an Admission form to that examination. In the event of a candidate not receiving such Admission form two weeks prior to the examination he/she must inform the External Examinations Branch of this University immediately.
විභාගයක් ආරම්භ වීමට අවම වශයෙන් සති දෙකකට පෙර අදාළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ඇති සෑම අපේක්ෂකයෙකුටම විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබේ. අයදුම්කරුවෙකු විභාගයට සති දෙකකට පෙර විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුනේ නම්, ඔහු / ඇය වහාම මෙම විශ්වවිද්‍යාලයේ බාහිර විභාග ශාඛාව වෙත දැනුම් දිය යුතුය.
- Every registered candidate for a particular degree course must sit the relevant end of year examination, subject to the completion of necessary requirements.
- Except under circumstances where express permission has been granted on the basis of acceptable medical grounds, every candidate must present himself / herself for the examination on one and the same occasion in every subject for which he/she has registered.
- In the case of a candidate who has failed to appear for an examination or failed to complete an examination on acceptable medical grounds, the question of granting him/her an Honours Pass will be considered only if he/she repeats the examination in one sitting at the first available opportunity and passes that examination reaching a standard acceptable to the Board of Examiners as being one deserving an Honours Pass in accordance with examination regulations.
- Those candidates who are referred must of necessity obtain a pass in the relevant subject in accordance with examination regulations.
- කිසියම් උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වූ සෑම අපේක්ෂකයෙක්ම අවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට යටත්ව අදාළ වසර අවසානයේ විභාගයට පෙනී සිටිය යුතුය.
- පිළිගත හැකි වෛද්‍ය හේතූන් මත ප්‍රකාශිත අවසරය ලබා දී ඇති තත්ත්වයන් යටතේ හැර, සෑම අපේක්ෂකයෙකුම ඔහු/ඇය ලියාපදිංචි වී ඇති සෑම විෂයයක් සඳහාම එකම අවස්ථාවකදී විභාගය සඳහා පෙනී සිටිය යුතුය.
- විභාගයකට පෙනී සිටීමට අපොහොසත් වූ හෝ පිළිගත හැකි වෛද්‍ය හේතූන් මත විභාගයක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන්, ඔහුට/ඇයට ගෞරව සාමාර්ථයක් ලබා දීමේ ප්රශ්නය සලකා බලනු ලබන්නේ ඔහු/ඇය විභාගය නැවත වරක් ඉදිරිපත් කළහොත් පමණි. තවද විභාගය ලබා ගැනීමට හැකි පළමු අවස්ථාවේ සහ විභාග රෙගුලාසිවලට අනුකූලව ගෞරව සාමාර්ථයක් ලැබීමට සුදුසු ලෙස විභාග මණ්ඩලයට පිළිගත හැකි ප්‍රමිතියකට එම විභාගය සමත්වී තිබීම.
- නැවත පෙනී සිටින අයදුම්කරුවන් විභාග රෙගුලාසිවලට අනුකූලව අදාළ විෂය සඳහා සාමාර්ථයක් ලබා ගත යුතුය.
(a) A candidate when sitting an examination must at all times have in his/her possession his/her Admission Form and his/her Student Record Book. In case the Student Record Book is not produced when called for (at an examination) a student is liable to have his/her candidature cancelled. In the course of an examination if by mischance the Student Record Book is lost, steps must be taken immediately to inform the Senior Assistant Registrar of such loss and have a duplicate procured.
(b) If a candidate falls ill in such a manner as to prevent him/her sitting an examination or a part thereof, the External Examinations Branch must be informed immediately in writing, and a medical certificate acceptable to the Government from either a District Medical Officer or a Specialist Physician or Surgeon of a Government hospital must be submitted within one month of the candidate falling ill. (Medical certificates submitted after one month will be rejected).
*** All external candidates will be issued a detailed instruction sheet along with the examination admission form.
(අ) විභාගයකට පෙනී සිටින අපේක්ෂකයෙකු සෑම විටම ඔහු/ඇය සන්තකයේ ඔහුගේ/ඇයගේ විභාග ප්‍රවේශ පත්‍ර සහ ඔහුගේ/ඇයගේ ශිෂ්‍ය වාර්තා පොත තිබිය යුතුය. (විභාගයකට) කැඳවන විට ශිෂ්‍ය වාර්තා පොත ඉදිරිපත් නොකළහොත් ශිෂ්‍යයෙකු ඔහුගේ/ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට බැඳී සිටී. විභාගයකදී අහඹු ලෙස ශිෂ්‍ය වාර්තා පොත නැතිවූයේ නම්, එය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර රෙජිස්ට්රාර්වරයාට දන්වා අනුපිටපතක් ලබා ගැනීමට වහාම පියවර ගත යුතුය.
(ආ) අපේක්ෂකයෙකු රෝගාතුරවීම හේතුවෙන් විභාගයකට හෝ එහි කොටසකට පෙනී සිටීමට නොහැකිවූවහොත්, වහාම බාහිර විභාග ශාඛාව වෙත ලිඛිතව දැනුම් දිය යුතු අතර, අපේක්ෂකයා අසනීප වී මාසයක් ඇතුළත විශේෂඥ වෛද්‍යවරයකු හෝ ශල්‍ය වෛද්‍යවරයකු හෝ රජයේ දිස්ත්‍රික් වෛද්‍යවරයකුගෙන් පිළිගත හැකි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. (මසකට පසු ඉදිරිපත් කරන වෛද්‍ය සහතික ප්‍රතික්ෂේප කරනු ලැබේ).
*** සියලුම බාහිර අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රය සමඟ සවිස්තරාත්මක උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරනු ලැබේ.
- Bringing notes, diagrams, articles etc. into the examination hall and having them on one's possession or nearby or using them when examinations are in progress.
- Removing stationery, tables etc. supplied by the University from the examination hall.
- Copying, helping to copy or an attempting to help for such a malpractice.
- Impersonation.
In the event an examination malpractice is proved, the Senate of the University of Kelaniya under the privileges given by the Universities Act could impose the following punishments:
- Cancellation of candidacy of the relevant paper / subject or the whole examination.
- Suspension / Cancellation of registration.
- Debarring from sitting the examination for a stipulated period of time with or without a fine being imposed.
- Any other punishment meted out by the University Senate.
විභාග අක්‍රමිකතා කිහිපයක් පහත දැක්වේ.
- සටහන්, රූප සටහන්, ලිපි ආදිය විභාග ශාලාවට ගෙන ඒම සහ ඒවා තමා සන්තකයේ හෝ ළඟ තබා ගැනීම හෝ විභාග පැවැත්වෙන විට ඒවා භාවිතා කිරීම.
- විශ්වවිද්‍යාලයෙන් සපයන ලිපි ද්‍රව්‍ය, මේස ආදිය විභාග ශාලාවෙන් ඉවත් කිරීම.
- පිටපත් කිරීම, පිටපත් කිරීමට උදව් කිරීම හෝ උදව් කිරීමට උත්සාහ කිරීම.
- පුද්ගලාරෝපණය.
විභාග අක්‍රමිකතාවක් ඔප්පු වුවහොත් විශ්වවිද්‍යාල පනත මගින් ලබා දී ඇති වරප්‍රසාද යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පහත දඩුවම් පැනවිය හැක.
- අදාළ ප්‍රශ්න පත්‍රය / විෂය හෝ සම්පූර්ණ විභාගයේ අපේක්ෂකත්වය අවලංගු කිරීම.
- ලියාපදිංචිය අත්හිටුවීම / අවලංගු කිරීම.
- දඩයක් නියම කර හෝ රහිතව නියමිත කාලයක් සඳහා විභාගයට පෙනී සිටීම තහනම් කිරීම.
- විශ්ව විද්‍යාල සනාතන සභාව විසින් දෙනු ලබන වෙනත් ඕනෑම දඬුවමක්.
Under no circumstances for any reason whatever will there be a re-scrutiny of answer scripts of external degree examinations.
කිසිම හේතුවක් මත බාහිර උපාධි විභාගවල පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂා කිරීමක් සිදු නොකරනු ඇත.
Issuing certificates
Partial Grade Report can be obtained after paying a sum of money, for an essential reason after the registration, in first/second or third years.
Academic Record that is given after Senate Approval, will be issued to each undergraduate by the Institute. If an extra copy needed, it can be obtained by paying a sum of money.
Confidential Academic Transcript can be obtained after handing over a letter of request. That will be sent to the relevant higher education institute.
Issuing degree certificate
Degree Certificates will be issued on a date decided by the Kelaniya University, after the convocation.
All External candidates are required to follow instructions given below when they wish to contact the External Examinations Branch in person, in writing or via telephone. However, a registered external student is permitted to contact the External Examinations Branch any time on an urgent matter.
Direct verbal inquiries:
If you wish to visit the External Examinations Branch in person, please be present on a Wednesday or a Friday from 10.00am to 12 noon or at 1.30 to 3.00pm.
Telephone Inquiries:
Candidates are advised to make all telephone inquiries on a Wednesday or a Friday between 10.00am to 12 noon or from 1.30 to 3.00pm.
Telephone No:
011-2987000 |011-2987001
011-2987002 | 011-2987005
011-2914478
Fax: 0112986606
Written Inquiries:
A written inquiry should be sent on a form prepared by candidates themselves according to the model form given in this book. The written inquiry should be forwarded in an envelope, on the top left-hand corner of which the relevant matter should be stated clearly.
Direct all inquiries to the following address
Senior Assistant Registrar /External Examinations
P.O.Box. 03
University of Kelaniya
Kelaniya.
To the attention of External Candidates:
All external candidates are advised to read and understand clearly all information given in this Student Handbook and are kindly requested to keep it safe until completion of their degree courses.
The University of Kelaniya without any prior notification reserves the right to revise information given in this Student Handbook.