Special News

උපකුලපති ස්වර්ණ මුද්‍රිකාව - Vice Chancellor’s Gold Medal
                 
                           

උපකුලපති ස්වර්ණ මුද්‍රිකාව

 

කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්‍රදානෝත්සවය සැසි තුනකින් යුක්තව 2024 අගෝස්තු 21 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද අතර එහි දෙවන හා තෙවන සැසිවල දී දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ උපාධිලාභීන් හට උපාධි ප්‍රදානය කරන ලදී.එහි තෙවන සැසියේ දී ව්‍යාපාර කළමනාකරණවේදී(සාමාන්‍ය) උපාධි පරීක්ෂණයේ වැඩිම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වන එච්.එම්.ඩී.ඩී.පියුමන්ති වෙත දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් පිරිනමනු ලබන උපකුලපති ස්වර්ණ මුද්‍රිකාව ප්‍රදානය කරන ලදී.මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ උණුසුම් සුභපැතුම් ඇය වෙත පිරිනමන අතර ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා ! යි ප්‍රාර්ථනා කරමු.

                           
                 
       

Vice Chancellor’s Gold Medal

 

143rd Convocation of the University of Kelaniya was held on 21st August 2024 at BMICH in three sessions. Graduands from the Centre for Distance and Continuing Education were confirmed their degrees in session two and three. In the 3rd session, Bachelor of Business Management graduand, H.M.D.D. Piyumanthi was awarded the Vice Chancellor’s Gold Medal presented by the Centre for Distance and Continuing Education for receiving the highest marks at the Bachelor of Business Management Degree. The Centre for Distance and Continuing Education of the University of Kelaniya congratulate Ms. Piyumanthi for her achievement and best wishes for her future.

       
         CDCE Certificate copy 26 8 2024        
 medal3  medal 2

Contact Us:

Location Address:
Centre for Distance
and Continuing Education,
No. 56/6,
Koongahawatta Road,
Kandy Road,
Kiribathgoda.
Postal Address:
Centre for Distance
and Continuing Education,
P.O.Box 03,
Univeristy of Kelaniya,
Kelaniya,
Sri Lanka.
Phone:
011-2987000 |011-2987001
011-2987002 | 011-2987005
011-2914478
 
Fax: 0112986606

Email (General): cdce@kln.ac.lk

Email (LMS): lmscdce@kln.ac.lk

Email (Appeal): appealcdce@kln.ac.lk

Search