1) මේ වන විට ශිෂ්‍ය හැදුනුම්පත් සහ ලියාපදිංචි කිරීම සහතික කිරීමේ ලිපිය ශිෂ්‍යයින්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් කර ඇති අතර එම ලේඛනය පහත දැක්වේ.

ලේඛනය 01

2) මේ වන විට අදාළ මුදල් ගෙවූ රිසිට්පත සහ ලිපි ලේඛන දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට ලැබී නොමැති සිසුන්ගේ ශිෂ්‍ය හැදුනුම්පත සහ ලියාපදිංචි සහතික කිරීමේ ලිපි තැපැල් කර නොමැති අතර එම ලේඛනය පහත දක්වා ඇත.

ලේඛනය 02

Contact Us:

Location Address:
Centre for Distance
and Continuing Education,
No. 56/6,
Koongahawatta Road,
Kandy Road,
Kiribathgoda.
Postal Address:
Centre for Distance
and Continuing Education,
P.O.Box 03,
Univeristy of Kelaniya,
Kelaniya,
Sri Lanka.
Phone:
011-2987000 |011-2987001
011-2987002 | 011-2987005
011-2914478
 
Fax: 0112986606

Email (General): cdce@kln.ac.lk

Email (LMS): lmscdce@kln.ac.lk

Email (Appeal): appealcdce@kln.ac.lk

Search