Special News
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තිළිණ ප්‍රදානය - 2024, 2025 ජනවාරි 01 දින කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේ පැවැත් වූ අතර එහි දී දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය විසින් පහත සඳහන් සම්මානය හිමි කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. 01. දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ වෙබ් අඩවිය සමස්ථ විශ්වවිද්‍යාලයේ සියලුම වෙබ් අඩිවි අතරින් හොඳම වෙබ් අඩවිය ලෙස ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී. 02. විධායක නිලධාරීන්ගේ සේවය ඇගයීම යටතේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරිතුමාගේ කැපවීම සහ ඔහු ආයතනය වෙනුවෙන් සිදු කරන සේවය අගයමින් ඔහු වෙත පලකයක් ප්‍රදානය කරන ලදී. 03. විධායක නිලධාරීන්ගේ සේවය ඇගයීම යටතේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ සහකාර මූල්‍යාධිකාරිතුමියගේ කැපවීම සහ ඇය ආයතනය වෙනුවෙන් සිදු කරන සේවය අගයමින් ඇය වෙත පලකයක් ප්‍රදානය කරන ලදී. |
||||||||
Vice Chancellor’s Awards ceremony – 2024 of the University of Kelaniya was conducted on 01st January 2025 to honor those who have made outstanding contributions and delivered exceptional service to the institution during the preceding year. The Centre for Distance and Continuing Education (CDCE) received the following awards. 01. Website of the CDCE was awarded the1st place under Overall Best Web Category – The best website in the University. 02. Under the scheme for recognition of executive officers, Senior Assistant Registrar of the CDCE was awarded Plaque recognizing the dedication and commitment he made to the CDCE. 03. Under the scheme for recognition of executive officers, Assistant Bursar of the CDCE was awarded Plaque recognizing the dedication and commitment she made to the CDCE. |
||||||||